ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩ සිටින රුවන්වැලි මහා සෑය පිලිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන වන්දනාමාන කරමු
"සයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලිච පතීත නාමංවන්දාමහං ථුපවරං මහග්ගං" වාසනාවන්ත පින්වතුනි,මේ ගාථාවෙන් කියවෙන්නෙ ස්වර්ණමාලී යන නමින් ප්‍රසිද්ධියට පත්වුණු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් නිධන් කොට තිබෙන ඒ උතුම් දාගැබ තුළ ධාතු … [Read more...]
බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා කරගන්න විදිහත් භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව Series එකේ කලින් ලිපි 2කින් යම් ප්‍රමාණයකට විග්රහ කළා. විශේෂයෙන් ගති ආකර්ෂණය හා ගති රුව, ගති හඬ, ගති ගුණ ගැනත් සඳහන් කළා. මේ ලිපියෙන් … [Read more...]
බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ අවිද්‍යාව සහ හේතූවාදී, භෞතිකවාදී, සමාජවාදී කියා ගන්නා පිරිස් ලෝකය දිහා බලන ආකාරය හෙවත් ඔවුන්ගේ, ලෝකය දිහා බැලීමේ නුවණ කොච්චර පටුද කියන කාරණය. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ, ඒ … [Read more...]
බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම හදන — විද්‍යාවන්ට තැනක් දෙන්න හෝ හේතුවාදීන් හෙවත් භෞතිකවාදීන් කියල කියන පිරිසට පහර ගහන්න හෝ නෙවෙයි. හුදෙක්ම නූතන ජනසමාජය මිත්‍යා දෘෂ්ටියෙන් ගලවගෙන කර්මඵල අදහන පිරිසක් බවට පත් කරන, … [Read more...]
සසර දාහයට මෙත් සිසිල
සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම වෙහෙසෙන්නේ සැප සෙවීමටමයි. ඉගෙනීම, රැකියා කිරීම, ධනය ඉපයීම, විවාහ වීම, දරුවන් ලැබීම ආදී සියල්ලම අප කලේ එයින් අප සොයන සතුට ලැබේවි යැයි සිතමිනි. එය සිතු සේ ඉටු නොවුනු නිසා ආර්ය මාර්ගයට … [Read more...]