කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. වෙනදා තේජෝබල පරාක්‍රමයෙන් පිරී ගිය ඒ වුවනතෙහි අද ඇත්තේ මහත් සංකාවකි, සන්තාපයෙකි, "අහෝ…! කෙසේද මා එය කරන්නේ ? "වරින් වර නඟන මේ පැණයට පිළිතුරු දෙන්නෙක් එහි නොවී. සොළොස් මහා ජනපදයන් දිනා … [Read more...]