
රත්නමාලා බන්ධන ගාථා
සං සාර සාරෝඝ විනීත නීසං
සං නීත සාතං සුචිසාර ධීසං
සං ධීර කං සොණ්ණ තනුප ලාසං
සං ලාප දේසිං පණමේභි සාසං
සසර සැඩ පහර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රන්පතක් ලෙද නිතර දිලෙන තුන් සඳහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිසද
සං සාභිගං කේවල මෝහ නාසං
සං නාහකං මාර රනේ විසේසං
සං සේවිතං දාසි මුදාර හාසං
සං හාර ධම්මං පණ මේ සදාසං
සැකතැන් දුරු කරන එලෙසින් මෝ නසන යුදැදුම් ලෙසින් මර යුගයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන නමඳිමි බැතින් සිරි සදහම් මිණි පහන
සං දාසගං නා සිත පාප නාසං
සං නාප ධං සිං හතඝෝර පාසං
සං පාර ගාමිං සුචිසාර වාසං
සං වාර සංඝං පණ මේ රසාසං
සඝ සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනුවිසුනු කර නිති ගුණ පුරන ලක් සැප දමා පරතෙර වෙත නෙත යොමන වඳිනෙමි නිතිපතා පිං සරු මහා සඝන